වයස අවුරුදු දහඅට | the age of eieghteen
මුලින්ම අතවැනුවේ මට නෙමෙයිද
පස්සේ අතවැනුවේ මම අතවනපු හින්දද
බස් එකේ දිගටම ගියේ හිටගෙනද
ඊළඟ දවසෙත් දැක්කම හිනාවෙනවද
ඔය දිහා හොරෙන් බලන් ඉන්නවා දැකලම නැද්ද
හැමදාම ක්ලාස් එන්නේ අම්ම එක්කමද
වෙලවක හම්බවෙලා ටිකක් කතා කරමුද
ලබන සතියෙවත් ටිකක් කලින් ක්ලාස් එකට එනවද
Categories: "කවි" ( ලියන්න ට්‍රයි කරපු )







haha
Those were the days !
Hell Yeah!
Those were “The Days!”
විහඟ ලෙසින් පියෑඹුවේ අපිම නොවෙද
would love to have em back…
මමත් ක්ලාස් ගියා නම් ඔහොම වෙයිද
මොළෙත් පැදිලා කෙල්ලොත් හුරු වෙයිද
අඩුගානෙ බස් එකේ
උඩ පොල්ල අල්ලන්න උස යයිද