නිවස > චරිතාපදාන | Biography > “බැංගලෝර්” ජීවිතේ අන්තිම දවස |Graduation Day|

“බැංගලෝර්” ජීවිතේ අන්තිම දවස |Graduation Day|

මිනිහෙක් තමන්ගේ ජීවිතේ ඉහලට ඉහලට යනකොට
පුළුවන් තරම් පහල මට්ටමේ මිනිස්සු
එක්ක තියෙන සම්බන්ධතාවය හොඳට තියාගන්න ඕනේ.
පහල මට්ටමේ කියන්නේ,වෘත්තීමය වශයෙන් පහල මට්ටමේ.
මේකට හේතුව අපි හැමදාම ඒ ඉහල මට්ටමේ ඉන්නේ නෑ.
කවද හරි නැවත පහලට යනවා,අඩුගානේ පැන්ෂන් යන්න වෙනවා.
අන්තිමේදී තමන් ආයතනයක ඉහල ඉන්න කාලේ හම්බවෙන
ඉහල මට්ටමේ අය,තමන් ඉහල තත්ත්වයේ නැති වුනාම
හොයාගන්නවත් හම්බවෙන්නේ නෑ.
ඉතුරු වෙන්නේ ඩ්‍රයිවර්ලා,පියන්ලා,සිකුරිටිලා තමයි.
ඒ නිසා ඉහල ගියා කියල පහල මිනිස්සුන්ට
සලකන එක අඩු කරලා උඩගු වෙන්න හොඳ නැහැ.
ආචාර්ය ටී.සෝමශේඛර්

දිනය : බැංගලෝර් කැම්පස්  ජීවිතේ අන්තිම දවස

පුද්ගලයව හඳුන්වනවානම්, අපි ඉගෙනගත්තු උපාධි අධ්‍යන ආයතනයේ විදුහල්පති.
ඔහුව අපිට ඉගෙන ගත්තු කාලේ පෙන්නන්න බැරි චරිතයක් උනාට,
අන්තිම දවසේ කියපු වචන ටික අදටත් මතකයි.
වැඩිපුර මතක හිටින්න හේතුව ඒ කියපු දේවල්
අනිත් පැත්තට ඊළඟ අවරුදු 2, 3 දී ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ වීම.

  1. Sachini
    අගෝස්තු 25, 2010 දින 7:04 පෙ.ව. ට | #1

    Nice one ayya

  2. Senari
    දෙසැම්බර් 20, 2011 දින 12:37 ප.ව. ට | #3

    anthima dawase kiyapu wachana monawada?

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 25 other followers