ජීවිතය චක්‍රයකි. | Life is a cycle
යම්කිසි කාල සීමාවකට පසු නැවතත් අපි වරක්
පසුකල පරිධිය ලක්ෂ්‍යකට පැමිණීමට සිදුවේ.
චලිතය සිදුවන්නේ කේන්ද්‍රය නම් මධ්‍ය ලක්ෂ්‍යක් පදනම් කරගෙනය.
මම නැවතත් පෙර පසුකල ලක්ෂ්‍යකට පැමිණ සිටිමි.
*
පෙර දිනක මෙන්ම අදද එය හිත ගිනි අවුලුවයි.
දුක පිරුණු අපමණ පරිභ්‍රමණ වාර සහ ගෙවා දැමුණු දුර අමතක කර,
නේපාලයේ දිය ඇල්ලක් අසල සිට,
පින්තුරයෙන් හිනාවෙන (වැඩිය උස නැති) කෙල්ලට,
තවමත් සිත පෙම් බඳින හැටි…!
*
Categories: "කවි" ( ලියන්න ට්‍රයි කරපු )







හ්ම්.. මටත් ඔහොම හිතිලා තියෙනවා….
uparimai