| තරු ඇස් |
*
*
*
සඳපිනි අතුල හිමිදිරිය අහිමිකරන ලදුව,
*
කාෂ්ටක දුහුවිලි කුණාටුවට සුසුමන් මුදාහැර,
*
හදගින්න සීතල හිම වැස්සට දියවෙන්නට ඉඩහල,
*
අපේ මතකය නැවත ගොඩනොගන්නම වලදමන්නට.
*
*
*
තවත් අවසන් වතාවකට,
*
කල්පයකට ඇතිවෙන්න,
*
තරු ඇස් දිහා, ඇස් නොපියා බලහිදින්නට,
*
මුලින්ම හම්බ වෙච්ච තැනට,
*
මිනිත්තු කීපයකට,
*
පුලුවන්නම් විතරක් ඇවිත් යන්න.
*
*
*
Categories: "කවි" ( ලියන්න ට්රයි කරපු ), අත්දැකීම් | Experience







//පුළුවන් නම් විතරක් ඇවිත් යන්න//
ඇයි බැරි (මිරිවැඩි සගල සූදානම් නේද?)
ලස්සන නිසදැස ඒත්… අනේ අම්මපා මේකි ඇර වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද මේ පොස්ට් ඒකේ පින්තූරෙට දාන්න
:-\
Machan obe nirmanaya “ela”…wena kellek dapan, ethakota “itha ela”….
පිස්සු හැදෙනවා ! එහෙම කියපු තුන්වෙනියා!