වෙසක් | 2010

This slideshow requires JavaScript.

2003 දී A /L  කලාට පස්සේ මේ පාර තමයි වෙසක් එකට ලංකාවේ හිටියේ.
මොනවා උනත් “වෙසක්” කියන හැගීම එන්න ලංකාවේම ඉන්න ඕනේ.
අපේ අය ගොඩක් දෙනෙක්ට ලංකාවේ අගය තේරෙන්න පිටරටක ටික කලක් ඉන්න ඕනේ.


පොඩි කාලේ ගමේ ගිහින් වෙසක් එකට ඉන්න හැටි මතක් උනා.
ඒ කාලේ වෙසක් කුඩු හදල දුන්නු කවුරුත් දැන් නෑ නේද කියාලා හිතුන.අත්තයි, ආච්චියි, රන්ජිත් මාමයි දැන් නැහැ.
උපේක්ෂා අක්ක කොළොන්නාවේ, දුමින්ද අයිය නෙදර්ලන්තේ.
අන්තිමට අම්මයි,තාත්තයි, නංගියි විතරයි
අමරසේන නං මම එනවා කියල පරණ බල්බ් වැලම දාල තිබුන.

Advertisements
ප්‍රවර්ග:අත්දැකීම් | Experience
  1. අරවින්ද
    ජූලි 30, 2010 දින 10:35 පෙ.ව. ට

    උඹලගේ අත්තවයි ආච්චිවයි බලන්න අපේ අත්තයි ආච්චියි එක්ක හැම අවුරුද්දකම ආවා. ඒ කාලේ මට මතකයි ඒ ගෙදර හිටිය කොළුපැටිය ලැජ්ජාවෙන් හැං‍ඟෙනවා. කවුද කියල හිතාගනින්. අනේ පව් රංජිත් අංකල්, අපිට වතුර හිග වුන දවස්වලට අපි වතුර ගෙනියන්නෙ එහෙන්. නාගන්නේ කරන්නේ එහෙන්. එහෙම ආපු දවසක මම අක්කගෙන් බැනුම් අහලත් තියෙනවා අයියයි මායි එකතු වෙලා ඇමරිකාවට බැන්නා කියලා. ඒ කාලෙ එයාට ඔලිම්පික් උනක් තිබුනේ.

  2. අගෝස්තු 3, 2010 දින 11:25 ප.ව. ට

    මම දන්නේ නෑ මචන්!
    එක පරම්පරාවක් නැතිවෙනවා – තව එකක් දිගටම යනවා!

  3. shashisaranga
    සැප්තැම්බර් 5, 2010 දින 4:40 ප.ව. ට

    generation to generation

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: