නිවස > අහුලා ගත්තු දේවල් > | අහිංසක පෙම්වතාගේ කවිය |

| අහිංසක පෙම්වතාගේ කවිය |

පරණ දේවල් අවුස්සන කොට මේකත් හම්බුනා.
සෑහෙන කාලෙකට කලින් දිවයින පත්තරේ මීවිත එකේ ගිය කවියක්.
මම කපල අයින් කරලා තියාගත්ත එකක් ආයෙත් හම්බුනා.
මන් හිතන්නේ 2006 මෙහෙ එනකොට ගෙනාපු 1ක්.

තමන් පන වගේ ආදරේ කරපු ගැහැණු ලමයා තමන්ට පිටු පාලා ගියාට පස්සෙත් තවදුරටත් ඒ ගැහැණු ලමයාගේ  මතකය අමතක කරගන්න බැරිවෙච්ච අහිංසක පෙවතෙක්ගේ හැගීම් සහ ප්‍රාර්ථනා කැටිවෙච්චි මේ කවිය,අවුරුදු ගානක් ගිහිල්ල හරි ආයේ හම්බවෙච්චි එක ලොකු දෙයක්.
අපේ සිතුම් පැතුම් වයසත් එක්ක  කොච්චර නං වෙනස් වෙනවද?
එත් සමහර දේවල් ජීවිත කාලෙටම වෙනස් වෙන්නේ නෑ…

Advertisements
  1. bluelilly
    ජූලි 24, 2010 දින 6:19 ප.ව. ට

    ayata nohanguninam eya….
    ehi diga ,gambura , palala danne obamaya….
    obama pamanaya….
    loba kama pirunu, muwa golu wee wadan sira kala, aathmayama keerigassuu….
    eya winam adaraya aya kerehi wu….
    wenas wiya yuthu natha kisima dinaka…
    obe e pivithuru adaraya…..

  2. නිල්මිණ ජයසිz
    අගෝස්තු 4, 2010 දින 8:22 ප.ව. ට

    අහින්සක පෙම්වතුන් මේ ලෝකෙ කොච්චර හිතියත් අන්තිමේදි ආදරයෙ විරහව වේදනාව විදගන්නට සිද්ද වෙන්නෙ පෙම්වතාටමායි .
    ඉස්කොලෙ යන කාලෙ අහින්සක පෙම්වතුන් පෙම්වතියන් පෙම්පුවත් අනන්තයි එත් ඒ කාලෙ කරන කියන බොලද කතා මතක් වෙනකොතත් අද ලෑජ්ජ හිතෙනව ඈති

    පෙම්වතුන් තමන් අදරය කරන කෙනව නෙමෙයි තමන්ට අදරය කරන කෙනාව ලබාගන්න ඕනෙ.
    නෑත්නම් හෑමදාම අදරයෙ විරහ වේදනාව විදගන්න වෙයී මුලු ජීවිතේම.

    වරුණ අයියට බොහොම ඉස්තුතියි …….

    • අගෝස්තු 5, 2010 දින 3:40 ප.ව. ට

      ඔයා කියන දේ එක එක්කෙනාට සාපේක්ෂයි මල්ලි!
      මේ ලෝකේ හැමදේම වගේම ,
      ආදරයත් සාපේක්ෂයි!

      වැදගත් වෙන්නේ තමන් තමන්ගේ ප්‍රේමයට කොච්චර අවංක වුනාද කියන එක විතරයි.
      තමන් ප්‍රේමයට අවංක වුන නම් අනිත් පාර්ශවයට ඒ වගේ ප්‍රේමයක් දරා ගන්න බැරිවීම,
      ඒ පාර්ශවයේ නොලැබීම හෝ අවාසනාව.

      මම නම් හිතන්නේ,හැම දේම සිද්දවෙන්නේ ඒ දේවල් සිද්ද වෙන්න තිබුන විදිහට,
      අපිට අතීතය වෙනස් කරන්න බැරි උනාට අනාගතය අපිට ඕනේ විදිහට වෙනස් කරගන්න පුලුවන්.
      අතීතයේ වෙච්ච් වැරදීම් වලට වර්තමානයෙන් පලි ගන්නේ නැතුව.

      බොහොම පින් comment එකට.
      සුභ!

  3. shashisaranga
    සැප්තැම්බර් 5, 2010 දින 4:27 ප.ව. ට

    ඔබ හරි !

  4. සැප්තැම්බර් 5, 2010 දින 4:31 ප.ව. ට

    ඉස්තුතියි!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: