නිවස > අහුලා ගත්තු දේවල් > Y පරම්පරාව | Y Generation

Y පරම්පරාව | Y Generation

ලක්බිම පත්තරේ මේ දවස්වල පලවෙන ලිපි  සෙට් එකක්.
මේ කියන්නේ අපේ පරම්පරාව ගැන.

ලංකාවේ යුද්ධයක් තිබුන කියල මතක,
windows 95 කොම්පියුටර් ඔපරෙටින්ග් සිස්ටම් ආපු කාලේ මතක,
අගල්  3.5 ෆ්ලොපි ඩිස්කට් පාවිච්චි කරපු,
රුපවාහිනීයේ ටයිටස් තොටවත්තගේ ඔෂීන්, මොන්ත  ක්‍රිස්තෝ වගේ හඬ කවපු
වැඩසටහන් බලපු පරම්පරාව.

Advertisements
  1. ජූලි 28, 2010 දින 2:46 ප.ව. ට

    hahah..අපි ගැන ම තමයි ලියල තියෙන්නේ..ඒ වුනාට වර්තමාන Y එකේ තත්වය ගැන හරියට කියවිලා නැහැ..

    • ජූලි 28, 2010 දින 2:55 ප.ව. ට

      මම හිතන්නේ y පරම්පරාව මේ වෙනකොට හෙම්බත්වෙච්ච , විසිරිච්ච අදහස් හිතේ පුරෝගෙන ඉන්නේ.
      රට යනවද? පිටරට පෙන්නොත් අපි ගොඩ යයිද?
      අපිට කොතනද වැරදුනේ?
      අපි ඉගෙන ගත්ත වැඩිද?
      A /L ඉවර වෙච්ච ගමන් ජෝබකට සෙට් වුනමීට වැඩ හොඳයි ද?
      ඔය වගේ විවිධ අදහස් තියෙන වල්මත් වෙච්ච බජාර් එකක් තමයි අපිට ඉන්නේ.
      තව ඉස්සරහට මේවා ගැන මීට වඩා කතා වෙයි මචන්!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: