නිවස > උරුමය | Heritage > | ආනන්දය |

| ආනන්දය |

මේ තැනට ගොඩක් ඉස්සර කිව්වේ පරණ වාඩිය කියල.
මෙතන ඉඳල තමයි ටිකිරි බණ්ඩාර කුමාරය මුල්ලේරියා සටනට සේනා සංවිධානය කරලා තියෙන්නේ.
මුල්ලේරියා සටන කියන්නේ පෘතුගීසින් පෙරදිග ජාතියක් විසින් ලද දැවැන්තම පරාජය.

ඊට පස්සේ කාලේ,
ඒ කියන්න ලංකාව එංගලන්තෙට යටත් වෙලා තිබ්බ කාලේ අනගාරික ධර්මපාල තුමා  ඇතුලු පිරිස එකතුවෙලා ලංකාව පාලනය කරන සුද්දෝ ලංකාවේ මිනිස්සුන්ට කරන
තාඩන පීඩන ගැන එංගලන්තේ මහරැජිනට ලියුමකින් දන්වන්න තීරණය කල.ඒ ගැන කියල ලංකාවට එංගලන්තයෙන් වෙන්ව නිදහස් රටක් හැටියට ඉන්න දෙන්න කියල ඉල්ලලා ලියුමක් ලිව්වා.
මේ ලියුම ඊ.ඩබ්. පෙරේරා තමන්ගේ සපත්තු අඩියේ හංගල තමයි එංගලන්තෙට ගෙනිච්චේ.
මේ ලියුම පිලිබඳ සම්පුර්ණ තීරණ ගැනීම් සාකච්ඡ පවත්තල තියෙන්නෙත් මේ මම කියන භුමියේ.
අද ඒ ගොඩනැගිල්ල ආනන්ද විද්‍යාලයීය ගුරු විවේකාගාරය ලෙස තමයි පාවිච්චි කරන්නේ.

මේ මම කියන තැන ඉගෙන ගත්තු කට්ටිය තමයි,
ඊට හුඟක් කාලෙකට පස්සේ ලංකාවේ අවරුදු 30 ක යුද්ධය ඉවර කරන්න නායකත්වය සහ උපරිම දායකත්වය දුන්නේ.
මට හිතන හැටියට ඒක මේ භුමියේ තියන හාස්කමක්ද කොහෙද.

“මේ භුමියේ පස් පාගපු මිනිහෙක්ට ලේසියෙන් වැරදිලා නැහැ.”

Advertisements
ප්‍රවර්ග:උරුමය | Heritage
  1. Chamal
    අගෝස්තු 1, 2010 දින 4:04 ප.ව. ට

    Last phrase macho………………..
    Hariyatama Hari………

  2. Madawa Jayatissa
    අගෝස්තු 19, 2010 දින 11:40 පෙ.ව. ට

    ela kiri machan..!!!!!!!

  3. panduka
    අගෝස්තු 22, 2010 දින 2:16 පෙ.ව. ට

    Anandians forever…………………

  4. අගෝස්තු 22, 2010 දින 8:47 පෙ.ව. ට

    Thanks Brov!

  5. Kshithijaya
    සැප්තැම්බර් 6, 2010 දින 5:19 පෙ.ව. ට

    sira….

  6. සැප්තැම්බර් 6, 2010 දින 12:11 ප.ව. ට

    Thanks Malli !

  7. නොවැම්බර් 1, 2010 දින 12:36 පෙ.ව. ට

    හරියටම හරි මේ භූමියේ පස් පාගපු මනුස්සයෙක්ට ලේසියෙන් වරදින්නේ නැහැ……!!

  8. Tharuka
    පෙබරවාරි 17, 2011 දින 4:45 පෙ.ව. ට

    We will die for this Land…

  9. සමින්ද පීරිස්
    අප්‍රේල් 22, 2013 දින 7:30 පෙ.ව. ට

    “මේ භුමියේ පස් පාගපු මිනිහෙක්ට ලේසියෙන් වැරදිලා නැහැ”

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: