නිවස > චරිතාපදාන | Biography > | මරණය අද්දර බයිපාස් ෆැන්ටසිය |

| මරණය අද්දර බයිපාස් ෆැන්ටසිය |

උපුල් ශාන්ත සන්නස්ගල ගේ කලා කෘති වගේම තමයි ඔහු කතා කරන්න ගත්තමත්.
ඔහුගේ සමහර අදහස් පොදු සමාජ මතය සමග බද්ධ නොවෙන්න පුළුවන්,
නමුත් ඔහු පලකරන අදහස් නිර්ව්‍යාජ්‍ය දේවල් කියලයි මට හිතෙන්නේ.

හිතේ එකක් තියාගෙන තව එකක් කියන සහ වෙනමම දෙයක් කරන විශාරධ ප්‍රබුද්ධ විශාරද ප්‍රබුද්ධ කට්ටියට වඩා සන්නස්ගල කියන දේවල් අවංකයි.

ඔහු කියන දේවල් මිනිස්සුන්ගේ හිතට යන්නේ ඔහු සාමාන්‍ය මහපොළොවේ පය ගහල ඉන්න කෙනෙක් කියල දන්නා නිසා.

 

මේ උපුටා ගැනීම මම හිතන්නේ සන්නස්ගලගේ ජීවිතයේ වඩාත්ම සංවේදනීය සහ විශාලම වෙනසක් ඇතිකළ සිද්ධිය.ඔහුගේ කලා කෘති  වගේම රසවත් මෙන්ම කටුක යථාර්තයක් ගැබ්වෙච්ච මේ සටහන,
ඔහුගේ ජීවිතයේ සාරාංශයක් වගේ.


Advertisements
ප්‍රවර්ග:චරිතාපදාන | Biography
  1. සැප්තැම්බර් 4, 2010 දින 1:16 පෙ.ව. ට

    මේක නම් මාරයි වරුණයා..! මම දැනන් හිටියේ නැහැ උඹ blog එකක් කරනවා කියලා..! මරු මචන් මරේ මරු..!

  2. සැප්තැම්බර් 4, 2010 දින 1:34 ප.ව. ට

    තෑන්ක් යු මචන්!
    බ්ලොග් එකක් කරනවා තමයි,
    උඹල වගේ ප්‍රොෆෙෂනල් බ්ලොග් සීන් එකක් නෙමෙයි!
    ලියන්න හිතුන ලියන්න ගත්ත එච්චරයි!
    ලඟදි තමයි හරියට සිංහලෙන් ටයිප් කරන්න සෙට් වුනේ!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: