නිවස > "කවි" ( ලියන්න ට්‍රයි කරපු ) > මල් පිපෙන කාලය | season of blossoms

මල් පිපෙන කාලය | season of blossoms

මුලින්ම හිතේ පිපිච්ච ආදර මල්කැකුලට
ආදරේට කියපු කවිය උගුරේ හිරවුනාම
තනි අතින් අත්පුඩි ගහන්න බැරි බව නොදැන හිටියට
මගේ හිත නං රිදුන හොඳටම

අදටත් මුකුත් උනේ නෑ වගේ ඉන්න විදිහට
නින්ද නැතුව රෑ වෙනකන් කතාකරපු පලියට
උඹ ගැන හිත හිත ඇවිදපු හැතැප්ම ගානට
මොනවා උනත්,හැමදේම උනේ මගේ හොඳට

අන්තිමට හම්බුනු ලයිට් කණුව ලගට
ආපහු හිත හදා ගන්න කොච්චර නං කල් ගියාද
හෙබ්බාල් වැව ගාව මල් පිපෙන කාලෙට
තාමත් කොච්චර ලස්සනද

Advertisements
  1. අගෝස්තු 22, 2010 දින 2:52 පෙ.ව. ට

    lovely set of words…..

  2. අගෝස්තු 22, 2010 දින 8:46 පෙ.ව. ට

    Thanks Boss!

  3. janu
    නොවැම්බර් 10, 2011 දින 8:23 ප.ව. ට

    Harima lassani…

  4. නොවැම්බර් 11, 2011 දින 4:29 පෙ.ව. ට

    Thanks a lot Ma’am!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: