නිවස > "කවි" ( ලියන්න ට්‍රයි කරපු ) > වයස අවුරුදු දහඅට | the age of eieghteen

වයස අවුරුදු දහඅට | the age of eieghteen

මුලින්ම අතවැනුවේ  මට නෙමෙයිද
පස්සේ අතවැනුවේ මම අතවනපු හින්දද
බස් එකේ දිගටම ගියේ හිටගෙනද
ඊළඟ දවසෙත් දැක්කම හිනාවෙනවද

ඔය දිහා හොරෙන් බලන් ඉන්නවා දැකලම නැද්ද
හැමදාම ක්ලාස් එන්නේ අම්ම එක්කමද
වෙලවක හම්බවෙලා ටිකක් කතා කරමුද
ලබන සතියෙවත් ටිකක් කලින් ක්ලාස් එකට එනවද

Advertisements
  1. hasitha
    අගෝස්තු 23, 2010 දින 1:57 පෙ.ව. ට

    haha 😀 Those were the days !

  2. අගෝස්තු 23, 2010 දින 2:00 පෙ.ව. ට

    Hell Yeah!
    Those were “The Days!”

  3. MLS
    අගෝස්තු 23, 2010 දින 12:58 ප.ව. ට

    විහඟ ලෙසින් පියෑඹුවේ අපිම නොවෙද

  4. අගෝස්තු 23, 2010 දින 3:44 ප.ව. ට

    would love to have em back…

  5. කොට මුදියන්සේ.....
    දෙසැම්බර් 18, 2011 දින 3:59 ප.ව. ට

    මමත් ක්ලාස් ගියා නම් ඔහොම වෙයිද
    මොළෙත් පැදිලා කෙල්ලොත් හුරු වෙයිද
    අඩුගානෙ බස් එකේ
    උඩ පොල්ල අල්ලන්න උස යයිද

  6. දෙසැම්බර් 18, 2011 දින 4:27 ප.ව. ට

    😉

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: