නිවස > චරිතාපදාන | Biography > දියුණුවේ වක්‍රය | the curve of success

දියුණුවේ වක්‍රය | the curve of success

අපි කවදාවත් කිසිමදෙයක
ඉක්මන් ප්‍රථිපල බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ.
අපේ දියුණුව ප්‍රස්තාරයක් නම් දියුණුවේ වක්‍රය
පොඩ්ඩ පොඩ්ඩ අනුක්‍රමණය වැඩිකරගෙන යන්න ඕනේ.
එතකොට අපි පොඩ්ඩ පොඩ්ඩ දියුණුවෙලා එක දවසක සංතෘප්ත වෙනවා.
ඒ වගේම තමයි අපිව එකපාරට බිමට වට්ටන්න ලේසි නැහැ.
හැබැයි ප්‍රස්ථාරයේ වක්‍රය සීග්‍රව ඉහල නැග්ගොත්,
අපිව ඉක්මනට බිමට වැටෙනවා.

නවීන් ජයවර්ධන

නවීන් අය්යාව මට මුණගැහෙන්නේ ආනන්දීය තාරකාවිද්‍යා සංගමයේ වැඩකටයුතු හරහා.
කාලේ O/L කරන්න කලින්.මම තාරකාවිද්‍යා සංගමයට එකතුවෙච්ච මුල්ම කාලේ.

මේ කතාව සම්පුර්ණ ඇත්ත.
තාරකාවිද්‍යා සංගමය ගැන කිව්වොත් අපි ඒ දවස්වල බින්දුවෙන් පටන්ගත්ත දේවල්
අද වෙනතුරුත් නොසැලී ඉදිරියට ගිහින් තියෙනවා.
අද අපි එදා වතුර දාල පැල කරපු ආනන්දීය තාරකාවිද්‍යා සංගමය කියන පොඩි පැලය,
අද අතු පතුරු විහිදුන විශාල ගහක්.ඒ ගහෙන් බිහිවෙච්ච පැලත් දැන් තියෙනවා.

ජීවිතේ හැමදේම ඒ වගේ තමයි.
අද පැල හිටෙව්වා කියල හෙට අස්වැන්න ලැබෙන්නේ නැහැ.
ඒකට කාලයක් ඉවසන්න වෙනවා.
ඒ වගේම තමයි වපුරන තරමට තමයි අපි අස්වැන්න බලාපොරොත්තු වෙන්න ඕනේ.

අනිත් වැදගත්ම කාරනාවක් තමයි,
හැමවෙලාවෙම අපි ඉහල ප්‍රතිපල ලබාගැනීමට උත්සාහ කල යුතුයි.
මම කියන්නේ නැහැ ප්‍රායෝගිකව අත්පත්කර ගැනීමට
අපහසු ඉලක්ක කරා යා යුතුයි කියල.

නමුත් හැමවිටම අපේ ඉලක්කය ඉලක්කය හැකිතාක් ඉහලින් තබා ගත යුතුයි.

අපි හඳට යන්න ට්‍රයි කලොත්,
අඩුම ගානේ ගෙදර වහලේ උඩටවත් නැගගන්න පුළුවන් වෙයි.

අතුරු සබැදි :

ආනන්දීය තරකාවිද්‍යා සංගමයේ ෆේස්බුක් පිටුව-1

ආනන්දීය තරකාවිද්‍යා සංගමයේ ෆේස්බුක් පිටුව-2

ආනන්දීය තරකාවිද්‍යා සංගමයේ බ්ලොග් අඩවිය

“තරු සාදය” ෆේස්බුක් පිටුව

ආදී ආනන්දීය තාරකාවිද්‍යා සංගමයේ ෆේස්බුක් පිටුව

skylk වෙබ් අඩවිය

Advertisements
ප්‍රවර්ග:චරිතාපදාන | Biography
  1. සැප්තැම්බර් 8, 2010 දින 12:55 ප.ව. ට

    hmm thats true agree with u..

  2. Kshithijaya
    සැප්තැම්බර් 8, 2010 දින 1:20 ප.ව. ට

    True..

  3. Naveen
    සැප්තැම්බර් 8, 2010 දින 2:12 ප.ව. ට

    My famous motivational speech at the beginning 🙂

  4. සැප්තැම්බර් 8, 2010 දින 2:42 ප.ව. ට

    he he!

    Thanks for hopping in Naveen Ayya!
    It’s been 10 years since your speech and
    see how old we are now!

  5. hasitha
    සැප්තැම්බර් 12, 2010 දින 1:51 පෙ.ව. ට

    and still we quote those lines @ every AGM 🙂

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: