නිවස > "කවි" ( ලියන්න ට්‍රයි කරපු ) > දවසක් ඒවි අපිටත් | unforeseen , yet bright future

දවසක් ඒවි අපිටත් | unforeseen , yet bright future

.
.
දැන් හිත කීරිගැහුනට හීතලට
හිත උණුසුම් ඇය මතක් වෙන හැම මොහොතක්ම
නගින නගින හැම පඩියකදීම  කකුලෙන් ඇද්දට
මගේ නං තරහක් නෑ උඹල ගැන ඇත්තටම

ඉදල හිටලා කාලකන්නියෙක් හිටියට
අමතක නෑ මතකයි කරපු කියපු හැමදේම
කවදාහරි අපි හදන පොඩි කැදැල්ලට
එන්න කියනව උඹල ඔක්කොටම

අපි දෙන්නට දෙන්න ආදරේ තරමට
මල් පිපේවි හුස්මටික වැටෙන තුරාවටම
ජීවිතේ හැන්දෑව ගෙවන කාලෙකට
මතක්වේවි බොක්ක දුන්න කට්ටිය හැමෝම
Advertisements
  1. සැප්තැම්බර් 12, 2010 දින 1:19 පෙ.ව. ට

    අපි දෙන්නට දෙන්න ආදරේ තරමට
    මල් පිපේවි හුස්මටික වැටෙන තුරාවටම
    ජීවිතේ හැන්දෑව ගෙවන කාලෙකට
    මතක්වේවි බොක්ක දුන්න කට්ටිය හැමෝම

    මේටික තමා මම මේ කවියේ ආසම කොටස..! කවිය නම් සුපිරි මචන්..! ජයෙන් ජය පතනවා..!!!

  2. hasitha
    සැප්තැම්බර් 12, 2010 දින 1:48 පෙ.ව. ට

    අපි දෙන්නට දෙන්න ආදරේ තරමට
    මල් පිපේවි හුස්මටික වැටෙන තුරාවටම
    ජීවිතේ හැන්දෑව ගෙවන කාලෙකට
    මතක්වේවි බොක්ක දුන්න කට්ටිය හැමෝම

    මේක තමා මාත් ආසම කොටස!! \m/

  3. සැප්තැම්බර් 12, 2010 දින 7:40 ප.ව. ට

    තැනක් යු මචන්ලාට!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: