කාලත්‍රය | timescope

|අතීතය|
ඔබගේ මතකයෙන් වැටී,
ගිලන්වුණු මට,
මා අමතක විය.


|වර්තමානය|
ඔබ දුර නිසා,
ගගනත පුරා.
අසෙනි වැසි වැටුනා.
සිත දුක් දරා,
සුසුමින් වසා,
කඳුලුත් හඳත් හැඬුවා.


|අනාගතය|
පුරාණේ ඔබටපිදු ආලේ,
ඇයට මම පිදුවා.
සිතාරේ,
වයන තත වාගේ,
අපි පෙමින් බැඳුනා.

Advertisements
  1. සැප්තැම්බර් 23, 2010 දින 11:20 ප.ව. ට

    nice one..

  2. සැප්තැම්බර් 24, 2010 දින 3:26 පෙ.ව. ට

    මරු මරු…

  3. සැප්තැම්බර් 24, 2010 දින 2:53 ප.ව. ට

    මම ආස අනාගතයට

  4. සැප්තැම්බර් 24, 2010 දින 5:59 ප.ව. ට

    මමත් ආසම අනාගතයට!

  5. සැප්තැම්බර් 26, 2010 දින 4:09 පෙ.ව. ට

    මටනම් හැමදාම හිතෙන්නේ වැඩිය ලස්සන අතීතෙ කියල නොවැ.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: