නිවස > "කවි" ( ලියන්න ට්‍රයි කරපු ) > ‘රිජෙක්ට්’ වීම | being rejected

‘රිජෙක්ට්’ වීම | being rejected



ඇය කීවා මා තරම් කිසිවෙකු ඇයට කන්දී නැතිලු
ඇය කීවා මට කවදහරි හොඳ කෙල්ලෙක් හම්බ වෙයිලු
ඇය කීවා මට කවදාවත් ම වරදින්නේ නැහැල්ලු
ඇය කීවා ඔහුට වචනෙ දීල ඉවරලු,මම පරක්කු වැඩිලු

 

 

Advertisements
  1. උත්පලා.........
    ඔක්තෝබර් 21, 2010 දින 10:58 පෙ.ව. ට

    ඇය කීවා මා තරම් කිසිවෙකු ඇයට කන්දී නැතිලු – ඇගේ කෘතගුණ වදනින් …
    ඇය කීවා මට කවදහරි හොඳ කෙල්ලෙක් හම්බ වෙයිලු – “ඇය විනම් මම” හැගුනිද ඇයට මොහොතකට …..
    ඇය කීවා මට කවදාවත් ම වරදින්නේ නැහැල්ලු – ඇගේ පිවිතුරු පැතුම !
    ඇය කීවා ඔහුට වචනෙ දීල ඉවරලු,මම පරක්කු වැඩිලු – මං පින්කාරියක වූ මහිම …

  2. Dhanula Jayasinghe
    දෙසැම්බර් 5, 2010 දින 6:59 ප.ව. ට

    Siyadivi nasa gannata giya mama , harawa aapasu ewu padha hathara……

  3. දෙසැම්බර් 5, 2010 දින 10:42 ප.ව. ට

    සියදිවි නසාගනීමක් බේරගන්න ලැබිච්චි එක ලොකු දෙයක්!

  1. ජනවාරි 2, 2011 දින 12:08 ප.ව. ට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: