නිවස > "කවි" ( ලියන්න ට්‍රයි කරපු ) > = කුනාටුව ලඟ එනවා =

= කුනාටුව ලඟ එනවා =

 


“ වෙලාවක හම්බවෙමුද කෝපි බොන්න?  ” මම ඇහුවා.
“ කෙනෙක්ට තව කෙනෙක් තේරුම්ගන්න,
අවුරුදු ගානක් අඳුරගෙන ඉන්න ඕනේ නැහැ නේද? ” ඇය ඇහුවා.




“ මම හෙට ආපහු යනවා ” මට කියවුනා.
“ ඔයාට කියන්න මොනවහරි දෙයක් තියෙනවා නම්,
ඒ දේ  පොඩ්ඩක් හරි ඔයාව තේරුම් ගත්ත කෙනෙකුට කියන්න ” ඇය කිව්වා.




“  කුනාටුව ලඟ එනවා ” ඇය කිව්වා.
“ ඒත්, අපට තව මොහොතක් ඉතුරුවෙලා තියෙනවා ”
මම ඇයට කිව්වා.

 

Advertisements
  1. janiya
    දෙසැම්බර් 8, 2010 දින 3:52 පෙ.ව. ට

    කෙනෙක්ව තේරුම් ගන්න අවුරුදු ගානක් දෑනගෙන ඉන්න ඕනිම නෑ..
    තේරුම් නොගන්න කෙනා සමහර විට අවුරුදු ගානක් ගියත් තේරුම් ගන්නේ නෑ…

  2. දෙසැම්බර් 8, 2010 දින 5:48 පෙ.ව. ට

    🙂

  3. දෙසැම්බර් 8, 2010 දින 6:32 පෙ.ව. ට

    i can hear ice breaking

  4. madusha
    දෙසැම්බර් 8, 2010 දින 11:52 පෙ.ව. ට

    eka mohothin oka therum ganna puluwan wna dawasaka thamai mama adare karanna patan ganne

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: