= ජීවිතය =

බාබන්ඩේසියා  පදුරට උඩින්
අමුතු කහ පාට ඉර එලිය වැටිලා තියෙන වෙලාවට
අත්තයි ආච්චියි එක්ක
අහසේ වවුලන්ව ගණන්  කර කර
අම්මයි තාත්තයි වැඩ ඇරිලා එනකන් බලන්  හිටපු මට,

හොස්ටල් එකේ උඩ තට්ටුවේ
යාළුවො බජාර් එක එක්ක
කරටි කැඩෙන්න ගහල
දිවාලි වලට මල් වෙඩි ගහනවා බල බල  හිටපු මට,

පිස්සු හැදෙන සීතලේ
මහා රෑ වැඩ ඉවරවෙලා ඇවිල්ලා
තට්ට තනියම
ජනේලෙන් හිම වැටෙන හැටි බලං ඉන්න වෙච්ච  හැටි,

Advertisements
  1. Madusha Dedigamuwa
    දෙසැම්බර් 14, 2010 දින 3:00 ප.ව. ට

    ෂෝක්නෙ.. මමත් ආසයි හිම වැටෙනව බලන්න..

  1. මාර්තු 9, 2015 දින 3:00 ප.ව. ට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: