නිවස > "කවි" ( ලියන්න ට්‍රයි කරපු ) > = විවාහ සංවත්සරය =

= විවාහ සංවත්සරය =

 

දවසක්දා හවස,
කඳුළු බින්දු වගේ වැස්ස වැටෙන වෙලාවක,
බේරෙ වැව ඉස්සරහ බංකුවක  ඉඳගෙන
මම ලඟට වෙලා,
” අපි දෙන්නට කවදාවත් එකතුවෙන්න බැරිවේවිද? ” කියල,
ඇඩුවා මතකද?

අනාගතය අයිති
අපි දෙන්න වගේ,
තමන්ගේ හීනවල ලස්සන ගැන
විස්වාස කරන අයටයි කියල
මම එතකොට ඔයාට කිව්වා මතකද?

Advertisements
  1. ජනවාරි 29, 2011 දින 2:26 පෙ.ව. ට

    col3neg : Happy Anniversary 😀

  2. ජනවාරි 29, 2011 දින 4:05 පෙ.ව. ට

    ලස්සනට ලියලා

  3. ජනවාරි 29, 2011 දින 5:36 පෙ.ව. ට

    ලස්සනයි බං

  4. jayadri gunasekara (ur ONE & ONLY SISTER)
    පෙබරවාරි 4, 2011 දින 4:55 ප.ව. ට

    adeeeeeeeeeeeeeeee……………i ddnt knew brother….
    HAPPY ANNIVERSARY !!!! m so hppy abt both of u……love u two alotzzzzzzzzzz !! ::*:*

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: