අපේ දවසක් එනවාමයි!

a
a
a
ඒ කාලේ මට මතකයි!
in the government yard in marawila

කොහේ කොහේ  ඉඳලද ආවේ?
කොහෙද අපි යන්නේ?
හොයන්නේ සතුටයි,
ඒත් ලැබෙන්නේ දුකමයි
..well on the way!

and then, maxi ayya bring another bottele of kassippu.
එතනින් ප්‍රශ්න සේරම ඉවරයි!
 
No Woman ! No Cry!

අපේ දවසක් එනවාමයි!
අපේ දවසක්…එනවා..එනවාමයි…!
a
a
a

1

ප.ලි.

ඊයේ පෙරේදා සිංහල චිත්‍රපටි ගැන පොඩි කතාවක් සෙට්වුනා.
පුදුමයකට වගේ ලංකාවේ නිෂ්පාදනය වෙච්ච සාපේක්ෂව ඉතාම සුළු ප්‍රමාණයක් වන “හොඳ සිංහල චිත්‍රපට” අපේ ගොඩක් දෙනෙක් බලලා නැහැ කියන ඇත්තටම අපරාධයක්.
1
යාලුවෙක්ට “බඹර වළල්ල” චිත්‍රපටියේ ලින්ක් එක යැව්වම ඌ බලලා පුදුම වෙලා කියනවා,
“මචන්,ලංකාවෙ මෙහෙම ෆිල්ම් තියෙනවා කියල අපි දන්නෙවත් නැහැ” කියල.
ඒ වගේ චිත්‍රපටි ගැන කතා කරන්න වෙනම ලියන්න වෙනවා.
1
කාලෙකට පස්සේ අහම්බෙන් වගේ “මිල්ලෙ සොයා” චිත්‍රපටියේ සින්දුවක් අහන්න සෙට්වුනා.
මේකත් ජයශ්‍රී සංගීත කණ්ඩායමෙන් මිල්ලෙ සොයා වෙනුවෙන් බිහිවෙච්ච ගීතයක්.
“මිල්ලෙ සොයා” චිත්‍රපටියේ නිල වෙබ් අවියට මෙතනින් යන්න.


Advertisements
  1. Ozura
    අගෝස්තු 14, 2011 දින 7:13 පෙ.ව. ට

    කතාව ඇත්ත…අපේ මිනිස්සු කිසිම හරයක් නැති චිත්‍රපටි බලනවා..එත් වැදගත් දෙයක් අවොත් බලනේ නැ..මිල්ල සොයා, මචන් ,බඹර වළල්ල වගේ හොඳ චිත්‍රපටි බලන්නේ හරිම අඩු පිරිසක් … අපේ මිනිස්සුන්ගේ සිතුවිලි රසාස්වාදය ඔක්කොම රුපවාහිනියේ යන මෝඩ ටෙලි වලින් මොට වෙලා තියෙන්නේ..හරිම දුකයි එත් අපිට කරන්න දෙයක් නැ ..

  2. අගෝස්තු 14, 2011 දින 7:17 පෙ.ව. ට

    හ්ම්ම්ම්ම්ම්ම්!
    ගරිල්ලා මාකටින්,අග්නිදාහය,තනි තටුවෙන් පියාඹන්න,මිල්ල සොයා,බඹර වළල්ල,ඉතුතියි නැවත එන්න,
    මේ චිත්‍රපටවලින් මාර යථාර්තයක් එලියට දන්නේ.
    ඒක ඉතින් දන්නෝ දනිති වගේ.

  3. අගෝස්තු 14, 2011 දින 2:00 ප.ව. ට

    අවංකවම මේ චිත්‍රපට මම උනත් බලලා නැ..බලන්නම ඔනේ..

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: