= නොවැම්බර් වැස්ස =

 
නොවැම්බර් මාසයක හවසක,
කුඩයක් අත නැතිව,
පුංචි බොරැල්ලේදී,
මොරසූරන වැස්සකට 
නැවතත් කොටුවුනෙමි.
*
හෙන පුපුරමින්,
අතීතයම පෙරලා අහසින් කඩා වැටුණි.  
*
*
Advertisements
  1. nirman
    නොවැම්බර් 25, 2011 දින 10:25 ප.ව. ට

    පට්ට ලස්සනයි මචන්.මේක කියවපුවාම.සින් ගාල මගෙ හිත ගියෙ සුදු කිට ගහල ඉස්කොලෙ ගිය කාලෙට

  2. නොවැම්බර් 26, 2011 දින 6:52 ප.ව. ට

    මටත් ඉස්කෝල කාලේ මතක වෙලා තමයි මේක ලියන්න හිතුනේ!
    ඉස්තුතියි කොමෙන්ට් එකට!

  3. Yohan
    නොවැම්බර් 1, 2012 දින 3:02 ප.ව. ට

    Nice one 🙂

  4. නොවැම්බර් 2, 2012 දින 12:04 ප.ව. ට

    Thanks Yohan! 😉

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: