නිවස > "කවි" ( ලියන්න ට්‍රයි කරපු ) > ජීවිතය චක්‍රයකි. | Life is a cycle

ජීවිතය චක්‍රයකි. | Life is a cycle

යම්කිසි කාල සීමාවකට පසු නැවතත් අපි වරක්

පසුකල පරිධිය ලක්ෂ්‍යකට පැමිණීමට සිදුවේ.

චලිතය සිදුවන්නේ කේන්ද්‍රය නම් මධ්‍ය ලක්ෂ්‍යක් පදනම් කරගෙනය.

මම නැවතත් පෙර පසුකල ලක්ෂ්‍යකට පැමිණ සිටිමි.

*

පෙර දිනක මෙන්ම අදද එය හිත ගිනි අවුලුවයි.

දුක පිරුණු අපමණ පරිභ්‍රමණ වාර සහ ගෙවා දැමුණු දුර අමතක කර,

නේපාලයේ දිය ඇල්ලක් අසල සිට,

පින්තුරයෙන් හිනාවෙන (වැඩිය උස නැති) කෙල්ලට,

තවමත් සිත පෙම් බඳින හැටි…!

*

Advertisements
  1. KC
    නොවැම්බර් 23, 2011 දින 8:10 පෙ.ව. ට

    හ්ම්.. මටත් ඔහොම හිතිලා තියෙනවා….

  2. නොවැම්බර් 25, 2011 දින 2:15 ප.ව. ට

    uparimai 🙂

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: