දෙබස | dialogue

*

පි :

ඔබ මගේ නෙත දකිනුරිසි දසුනයි.

ඔබ යන්නේ කොහිද,

මට ඔබ පසුපස ඒමට සිතේ.

 *

පමාවී හෝ ක්ෂණයකින්

ඔබේ හිත ඇතුලට මම එන බව,

ඔබවත් දන්නා බව මම දනිමි.

කෙතරම් අපහසු වුවද,

ඉඳ හිට හෝ ඇසට ඇස මුනගැසෙන විට,

අහක නොබලා,

ඇසට ඇස මුණගැසෙන්න ඉඩ දෙන්න.

 *

අද ලැජ්ජාවෙන් වුවද,

ඔබ නටන අයුරු, හදපිරි ඊර්ෂ්‍යාවෙන් බලාසිටියෙමි.

 **

 

ගැ :

දෙසැම්බරයේදී නගරයේ ගොඩනැගිලි මංමාවත්ද,

ඔබ මා මුලා කරනවා විය හැක.  

අද රැයේඅපි නැටුවද,

හෙට උදෑසනම ඉර පායනු ඇත.

 *

ඔබ නටන අයුරු මමද ලැජ්ජාව පසෙකලා බලා සිටියෙමි.

මා සමග නටන්නේ නැතිවුවද,

මා අසල රැදී සිටින්න.

 *

ඔබේ ඇස් පමණක් නොව මුළු ආත්මයද,

උවමනානම්, මට මා සතු කරගත හැක.

 *

 *


Advertisements
  1. Uthpala
    දෙසැම්බර් 15, 2011 දින 8:30 ප.ව. ට

    ඉඳ හිට හෝ ඇසට ඇස මුනගැසෙන විට, අහක නොබලා,
    ඇසට ඇස මුණගැසෙන්න ඉඩ දෙන්න.

    මා සමග නැතිවුවද, මා අසල රැදී සිටින්න.

    මගේ ඇස් පමණක් නොව මගේ මුළු ආත්මයද,
    උවමනානම්, ඔබ සතු කරගත හැක.

  2. කොට මුදියන්සේ.....
    දෙසැම්බර් 16, 2011 දින 6:41 ප.ව. ට

    එයා මෙයා දකිනු රිසියි…….
    මෙයා එයාට ආත්මය පුදයි…….
    ඉතුරු ටික පස්සෙ වෙයි……..
    මුන් දෙන්නා දැන් නටයි………

  3. kc
    දෙසැම්බර් 21, 2011 දින 5:22 ප.ව. ට

    දෙසැම්බරයේදී නගරයේ ගොඩනැගිලි මංමාවත්ද,
    ඔබ මා මුලා කරනවා විය හැක.
    අද රැයේඅපි නැටුවද,
    හෙට උදෑසනම ඉර පායනු ඇත.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: