| තරු ඇස් |

*

*

*

සඳපිනි අතුල හිමිදිරිය අහිමිකරන ලදුව,

*
කාෂ්ටක දුහුවිලි කුණාටුවට සුසුමන් මුදාහැර,

*
හදගින්න සීතල හිම වැස්සට දියවෙන්නට ඉඩහල,

*
අපේ මතකය නැවත ගොඩනොගන්නම වලදමන්නට.

*
*
*

තවත් අවසන් වතාවකට,

*
කල්පයකට ඇතිවෙන්න,

*

තරු ඇස් දිහා, ඇස් නොපියා බලහිදින්නට,

*
මුලින්ම හම්බ වෙච්ච තැනට,

*
මිනිත්තු කීපයකට,

*
පුලුවන්නම් විතරක් ඇවිත් යන්න.

*

*

*

Advertisements
  1. N.S.A. Niriella
    ජනවාරි 5, 2012 දින 5:44 ප.ව. ට

    //පුළුවන් නම් විතරක් ඇවිත් යන්න//
    ඇයි බැරි (මිරිවැඩි සගල සූදානම් නේද?)

  2. ජනවාරි 5, 2012 දින 6:43 ප.ව. ට

    ලස්සන නිසදැස ඒත්… අනේ අම්මපා මේකි ඇර වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද මේ පොස්ට් ඒකේ පින්තූරෙට දාන්න 😛

  3. Deran
    ජනවාරි 6, 2012 දින 3:24 පෙ.ව. ට

    Machan obe nirmanaya “ela”…wena kellek dapan, ethakota “itha ela”….

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: