Archive

Archive for ජූනි, 2016

අවසාන වතාව | one last time

majestic-city

තවත් අවසාන වතාවකට
‘ඔබේ මුහුණ බැලීමට අවැසි යයි’
මම ඇයට කීවෙමි.

ඇය,
පළමු මහලේ සිටි මා හා,
මැජස්ටික් සිටියේ  තඩි පියානෝවට උඩින්
(ඔහුට හොරා)
සිනාසුණාය.